Katina Pinkama – 27/08/2024

තෙරුවන් සරණයි!
හාල් බෞද්ධ මධ්‍යස්ථානය මගින් වස් තුන් මාසය මුළුල්ලෙහි සංවිධානය කරනු ලබන පින්කම් මාලාවේ තවත් සුවිශේෂී පිරිත් දේශනාමය පින්කමක් මහා සංඝ රත්නය හත් නමකගේ වැඩම වීමෙන් 2024/08/25 දින නදීර කහටපිටිය මහත්මාගේ සහ පියුමි කහටපිටිය මහත්මියගේ නිවසේදී සිදු කරන ලදී.

Leave A Comment

Archives

Categories