Katina Pinkama – 25/08/2024

නදීර කහටපිටිය මහතා සහ පියුමි කහටපිටිය මහත්මියගේ නිවසට කඨිණ දුස්සය පූජා උපහාර පිණිස වැඩම කරවීම.වස්සාන සමය නිමිත්තෙන් පවත්වනු ලබන විශේෂ සෙත් පිරිත් දේශනාමය පිංකම මහා සංඝරත්නය හත් නමක් වැඩම කරවීමෙන් 2024.08.25 ඉරිදා සවස 6.30 සිට නදීර මහතාගේ නිවසේ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත .ඒ සදහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු.

Leave A Comment

Archives

Categories