Katina Pinkama – 30-09-2024

ක්‍රිෂාන් මංජුල මහතා ප්‍රභා කුමාරිකා මහත්මිය සහ සෙතිනි කිංන්සා දියණිය යන පිං වතුන්ගේ නිවසට කඨිණ දුස්සය නිවසට වැඩම කරවීම. (30/09/2024)
Read More

උතුම් අටවැසි බුද්ධ වන්දනව

හල් බෞද්ධ මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන .2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා සවස 6 සිට .පූජාව මෙහෙයවීමපූජ්‍ය මොණරාගල සුමේද ස්වාමීන් වහන්සේ(බ්‍රිස්ටල් විහාරයේවිහාරවාසී)මෙම මහඟු පින්කම සඳහා ඔබටත් දායකත්වයන් දැරිය හැක (මෙම පින්කම තුළින් ලැබෙන පුණ්‍යාධාර සියල්ලක්ම විහාරස්ථානයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා යොමු කෙරේ)දායකත්වයන් සදහා විමසීම07424129492-විහාරස්ථානය07555178090-පියුමි කහටපිටිය මිය.ස්තානයBalfour community center. Balfour street, Behind onestop on Holdernessroad […]
Read More

Katina Pinkama – 24/09/2024

ඉන්ද්‍රා සමරක්කොඩි මහත්මිය .තෙව්මිණී දියණියන්ගේ නිවසට කඨින දුස්සය වැඩම කරවීම ,පූජා උපහාරයන් සිදුකිරීම.
Read More

Katina Pinkama – 18/09/2024

සරත් නරසිංහ මහත්මා ‘බෝධිමාලා මහත්මිය’ සදළි ‘සෙව් මිනී ,යන දියණියන්ගේ නිවසට කඨින දුස්සය වැඩම කරවීම ,පූජා උපහාරයන් සිදුකිරීම.
Read More

Katina Pinkama – 10/09/2024

වනිගරත්න බණ්ඩාර මහතාතිළිණි පතිරණ මහත්මියරාමික බණ්ඩාර පුතාවිනුක බණ්ඩාර පුතායන බෞද්ධ පිං වතුන්ගේ නිවසට කඨින චීවරය පුද පූජාවන් සදහා වැඩම වීම සහ කඨින දුෂ්යා වෙනුවෙන් විශේෂ පූජාවක් පැවත්වු අවස්ථාව පිළිබඳව පුණ්‍යානු මොදනාත්මක සිහිපත් කිරීම.
Read More

Katina Pinkama – 03/09/2024

ලියාත් මහතාමෙලින්ඩා මහත්මියRenjay සහ Renyi , නැන්දම්මා මොරීන් ලෙස නෑනා කොරිනා යන මැලේසියන් බෞද්ධ පිං වතුන්ගේ නිවසට කඨින චීවරය පුද පූජාවන් සදහා වැඩම වීම සහ කඨින දුෂ්යා වෙනුවෙන් විශේෂ පූජාවක් පැවත්වු අවස්ථාව පිළිබඳව පුණ්‍යානු මොදනත්මක සිහිපත් කිරීම. Mr. LiathMrs. MelindaRenjay and Renyi, as mother-in-law Maureen, sister-in-law Corina, went to the house of Malaysian Buddhist devotees […]
Read More

Katina Pinkama – 29/08/2024

ධනුෂ්ක ඒකනායක මයා නයනා චාල්ස් මියදුලන ඒකනායකයා පුතු යන ජන දායක පින්වතුන්ගේ නිවසට පුද පූජා සදහා කඨින දුස්සය වැඩම කරවීම.
Read More

Katina Pinkama – 27/08/2024

තෙරුවන් සරණයි!හාල් බෞද්ධ මධ්‍යස්ථානය මගින් වස් තුන් මාසය මුළුල්ලෙහි සංවිධානය කරනු ලබන පින්කම් මාලාවේ තවත් සුවිශේෂී පිරිත් දේශනාමය පින්කමක් මහා සංඝ රත්නය හත් නමකගේ වැඩම වීමෙන් 2024/08/25 දින නදීර කහටපිටිය මහත්මාගේ සහ පියුමි කහටපිටිය මහත්මියගේ නිවසේදී සිදු කරන ලදී.
Read More

Katina Pinkama – 25/08/2024

නදීර කහටපිටිය මහතා සහ පියුමි කහටපිටිය මහත්මියගේ නිවසට කඨිණ දුස්සය පූජා උපහාර පිණිස වැඩම කරවීම.වස්සාන සමය නිමිත්තෙන් පවත්වනු ලබන විශේෂ සෙත් පිරිත් දේශනාමය පිංකම මහා සංඝරත්නය හත් නමක් වැඩම කරවීමෙන් 2024.08.25 ඉරිදා සවස 6.30 සිට නදීර මහතාගේ නිවසේ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත .ඒ සදහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු.
Read More

Archives

Categories

Cart